විදුල්කා බලශක්ති සංරක්ෂණ ප්‍රදර්ශනය - 2011
විදුල්කා බලශක්ති සංරක්ෂණ ප්‍රදර්ශනය - 2011 අගෝස්තු
14 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී උත්කර්ෂවත්
අන්දමින් පැවැත්වේ. මෙම ප්‍රදර්ශන ශ්‍රී ලංකා අධිකාරිය හා බලශක්ති
අමාත්‍යංශය එක්ව සංවිධානය කර
තිබේ.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වන්නේ...
බලශක්තිය හා තාක්ෂණය ප්‍රචලිත කිරිම
බලශක්තිය හඳුන්වා දීම හා ප්‍රධානය
දැනුවත්බව වැඩිකිරිම
ප්‍රදේශීය හා පලාත්බද අත්දැකීම් බෙදාගැනීම
බලශක්ති භාවිතය සහ නඩත්තුව දියුණු කිරීම
මෙම ප්‍රදර්ශණයට සමගාමීව බලශක්ති කාර්යක්ෂමතාවය, සංරක්ශණය, කළමනාකරණය, හරිත
නිර්මාණ සහ බලශක්ති තාක්ෂණය නැවත ආරම්භ කිරීම, අනාගත පරපුර උදෙසා බලශක්ති කළමනාකරණය පිළිබඳව සම්මන්ත්‍රණයද පැවැත්විණි.
මෙහිදී ගුවන් හමුදා නිළධාරි විංග් කමාණ්ඩර් චමින්ද අල්විස් විසින් ගෘහස්ථ ශීතකරණ භාවිතයේදී විදුලිය අපතේ යන ආකාරය පිළිබඳව විශේෂ වාර්තාවක් පිළියෙළ කර ඉදිරිපත් කරන ලදී. තවද මෙහිදී ශීතකරණ සඳහා දොර ආවරණ ක්‍රමයක් යෝජනා කරන ලදී. මෙමගින් විදුලිය අපතේ යෑම වලක්වාගත හැකිවීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය මගින් වෙළඳ පොලේ විවිධ මාදිලියේ ශීතකරණයන්හි බලශක්තිය සියයට 14.5කින් අඩු කරගත හැකිවන බව විංග් කමාණ්ඩර් අල්විස් ප්‍රකාශ කරන ලදී.