පුත්තලම ප්‍රදේශයේ කසළ ගොඩක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ගිනි නිවන භටයින් සහාය වේ
පාලවි ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන භටයින්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, පාලවි නගර සභා ගිනි නිවන හමුදාව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 58 වන පාබල සේනාංකය සමඟ එක්ව 2025 ජූලි 05 වන දින පුත්තලම ප්‍රදේශයේ කසළ ගොඩක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි