
ගුවන් හමුදපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරු වාර්ශික පරීක්ෂණය
2010 වර්ෂය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (18) වර්තමාන ආරක්ෂක මාණ්ඩළික ප්‍රධානී හා ගුවන් හමුදා පති වන රොෂාන් ගුණතිලක මහතා විසින් සිදු කෙරන ලදී. මෙහිදී ගෲප් කපිතාන් නිශේන් අමරසිංහ විසින් ගුවන් හමුදාපතිතුමාව පිළිගත් අතර බලපන්ති ලුතිනන් කනිශ්ක ජයසේකර විසින් ආචාර මුරයක් පිරිනමන ලදී.
අවිකරුවන්ගේ, උසස් අවිකරු පාඨමාලා පවත්වන අතර යාපන අර්ධදවීපයේ සිවිල් හා හමුදා පුද්ගලයන්ගේ ගමනාගමන මධයස්ථානයක් ලෙස වැදගත් වේ.
















අවිකරුවන්ගේ, උසස් අවිකරු පාඨමාලා පවත්වන අතර යාපන අර්ධදවීපයේ සිවිල් හා හමුදා පුද්ගලයන්ගේ ගමනාගමන මධයස්ථානයක් ලෙස වැදගත් වේ.















