ගුවන් හමුදාපතිතුමන් විසින් ගුවන් හමුදා කටුනායක කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ 2025 ජූලි 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර මහතා විසින් අණදෙන නිලධාරීගේ පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාපතිවරයා විසින් සමාලෝචනය කරන ලද අතර පෙළපාළිය අතරතුරදී බළලත් නිලධාරීන් තිදෙනෙකු, බළපංති සැරයන්වරුන් පස් දෙනෙකු, සැරයන්වරුන් දොළොස් දෙනෙකු, කෝප්‍රල්වරුන් අට දෙනෙකු, නායක ගුවන් භටයෙකු සහ සිවිල් වැසියෙකු හට ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.
වාර්ෂික පරීක්ෂණය සිදු කල කඳවුරේ සියලුම ප්‍රදේශ නැරඹීය. තවද, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද නිලධාරී නිවාසය සහ සැරයන් නිවස්නය ගුවන් හමුදාපතිතුමන් විසින් විවෘත කරන ලදී.
පරීක්ෂණයෙන් අනතුරුව කඳවුරේ සියලුම නිලයන් සහ විසින් සිවිල් කාර්ය මණ්ඩලය ඇමතූ ගුවන් හමුදාපතිතුමන්, ගුවන් හමුදාවේ විශාලතම කඳවුර කටුනායක කඳවුර වීම ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන හැකියාවන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළේය. තවද, වෘත්තීය ගුවන් හමුදාවේ සන්දර්භය තුළ අප කරන සෑම දෙයකදීම විශිෂ්ටත්වය ලුහුබැඳීම සහතික කිරීම සඳහා සෑම සාමාජිකයෙකුම නොසැලෙන වෘත්තීය විශිෂ්ටත්වය, විනය සමඟ 100% ක් දායක වීමට උත්සාහ කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. අවසාන වශයෙන්, වාර්ෂික පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රමිතියට කඳවුර සකස් කිරීම සඳහා කඳවුරේ අණදෙන නිලධාරිතුමන් ඇතුළු සියළුම දෙනාට ගුවන් හමුදාපතිතුමන් ප්‍රශංසා කළේය.