ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 අගෝස්තු 05 වන දින ගුවන් හමුදාපතිතුමන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පී අබේවික්‍රම නිලධාරිතුමන් විසින් ගුවන් හමුදාපතිවරයා පිළිගනු ලැබීය.
ගුවන් හමුදාපතිතුමන් සෘජු මෙහෙයුම් සහාය, පරිපාලන සහාය සහ පර්යේෂණ සංවර්ධන ආයතන ඇතුළුව කඳවුරේ සියලුම ප්‍රදේශ සංචාරය කරමින් පරීක්ෂණය සිදු කරන ලදී.
වාර්ෂික පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාපතිවරයා කඳවුරට සහ සමස්තයක් ලෙස ගුවන් හමුදාවට ලබා දුන් සුවිශේෂී දායකත්වය අගයමින් පහත සඳහන් කාර්ය මණ්ඩලයට ගුවන් හමුදාපතිවරයා ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.
බලපංති සැරයන් ප්‍රියදර්ශන එච්කේකේ (ග්‍රවුඩ් ස්ටුවට් කනිෂ්ඨ අධීක්ෂක I)
සැරයන් රණසිංහ කේඒටීඑස් (මෙහෙයුම් භුමි I)
සැරයන් බොතේජු ජීකේඩී (මෙහෙයුම් භුමි I)
කෝප්‍රල් කරුණාරත්න ඒඑස් (මෙහෙයුම් භුමි I)
ගුවන් හමුදාපතිතුමන් විසින් සිවිල් වැසියන් ඇතුළු කඳවුරේ සියලුම කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාව තුළ ප්‍රධාන ගුවන් පර්යේෂණ ආයතනය ලෙස සේවය කරන බවයි. ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක්ෂණයකදී අපේක්ෂිත ප්‍රමිතියට කඳවුර සකස් කිරීම සඳහා කදවුරු අණදෙන නිලධාරිතුමන් සහ සිවිල් සහ සේවා පුද්ගලයින් සිදුකල වෙහෙස මහන්සිය පිළිබඳව ගුවන් හමුදාපතිතුමන් ප්‍රශංසා කරන ලදී.