
ශ්‍රී ලංකා ඉන්දුනීසියානු තානාපතිනිය සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි අතිගරු ඩිවි ගුස්ටිනා ටියුබින් මහත්මිය 2025 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කළහ









මෙම හමුවේදී දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කළහ








