ගුවන් හමුදාපතිතුමාගේ ඉරනමඩු සංචාරය
2010 පෙබරවාරී මස 18 වන දින ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කදවුරේ සංචාරයක නිරත විය.
මෙහිදී එතුමන් විසින් එම ප්‍රදේශයේ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කල අතර නෑවත පුද්ගලයින් පදිංචි කිරීම සදහ බිම් බෝම්බ ඉවත් කරගෙන යාම සම්බන්ධයෙන්ද විශේෂ අවධනයක් යොමු කරන ලදී.