ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ නව අණදෙන නිලධාරීවරයකු 2025 සැප්තැම්බර් 30වන දින පත් කරන ලදී.

සාම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ දී සිදු විය. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඒ.එස් හේෂාල් නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් යූ.අයි සමරවීර නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී තනතුර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි