2025 අන්තර් ඒකක රග්බි ශූරතාවලිය
2025-අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2025 ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ රග්බි ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර සම්මාන ප්‍රදානෝත්සවය සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරු රග්බි කණ්ඩායම 2025 වසරේ පිරිමි ශූරතාව දිනා ගත් අතර  ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල අනුශූරතාවය දිනා ගත්තේය. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි