
මඩකලපුව ගුවන් කඳවුරට නව ආපනශාලාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුරේ සේවා පුද්ගලයින් වෙනුවෙන් එම කඳවුරු අණ දෙන නිළධාරී විංග් කමාන්ඩර් අජිත් වැවේගම විසින් පසුගියදා (සැප්:12) කඳවුරු භූමියේදී නව සුභසාදන වෙලඳ සැලක් විවෘත කරන ලදි.
විශේෂයෙන්ම මෙම ආපනශාලාව මගීන් කඳවුරෙන් පිටත වාසය කරන සේවා පුද්ගලයින් හට පහසු මිලට පිසූ ආහාර ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.


විශේෂයෙන්ම මෙම ආපනශාලාව මගීන් කඳවුරෙන් පිටත වාසය කරන සේවා පුද්ගලයින් හට පහසු මිලට පිසූ ආහාර ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.


