ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරි තනතුරට නව නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 නොවැම්බර් 14 වන දින පවත්වන ලද අතර, නික්ම යන කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ජේඑම්ඩීආර්ඒපී ජයමහ නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් විසින් එයාර් කොමඩෝර් එස්ඩී ජයවීර නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.













