ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී තනතුරේ වෙනසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 නොවැම්බර් 17 වන දින පෙළපාලිය කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ඒවී ජයසේකර නිළධාරීතුමන් විසින් නිල වශයෙන් එයාර් කොමඩෝර් ජේඑම්ඩීආර්ඒපී ජයමහ නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.


















