ආපදා සහන රැගත්ඉන්දියානු C-130 ගුවන් යානයක් දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා ඉන්දීය රජය විසින් සපයන ලද සනීපාරක්ෂක කට්ටල ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් 2025 නොවැම්බර් 29 වන දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.
පැමිණ සිටි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර නිළධාරී තුමන් සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටින ලදී.
පැමිණ සිටි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර නිළධාරී තුමන් සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටින ලදී.




























