ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට...
කි. ග්‍රෑම් 56 ට අඩු බර පන්තිය යටතේ පැවති සුදුසුකම්
ලැබීමේ තරඟයේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක සමරනායක 7-4 ක් ලෙස
පරාජයට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩක ගුවන් භට පට්ටිආරච්චි මෙවර පොදු
රාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරඟාවළිය සඳහා සුදුසුකම් ලැබීය.
මාර්තු මස 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල බොක්සිං තරඟාවළිය සඳහා බර පංති 07 ක් යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් තරඟ පසුගිය පෙබරවාරි මස 16,17 සහ 18 යන තෙදින තුළ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදී පැවැත්විණි.