ගුවන් හමුදා මූලස්ථානයේදී නව ශිෂ්‍ය නිලධාරීන් දිවුරුම් දෙති
80 වන සෘජු බඳවා ගැනීමේ නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු 2025 දෙසැම්බර් 30 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ඉදිරියේ නිල දිවුරුම ලබා දෙන ලදී.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ මූලික පුහුණුව සඳහා පිටත්ව යාමට පෙර මෙම දිවුරුම් දීම සිදු කර ඇති අතර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයේදී ගුවන් හමුදාපතිවරයා අලුතින් බඳවා ගත් ශිෂ්‍ය නිලධාරීන්ට සිය සුබ පැතුම් එක් කළේය.