අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුරේ වෙනසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුර භාරදීම හා භාරගැනීම 2026 ජනවාරි 08 වන දින සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් බිපි විදානපතිරණ නිලධාරීතුමන් විසින් අණදෙන නිලධාරි තනතුර ගෲප් කැප්ටන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි