ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ගුවන් හමුදාපති හමුවෙයි
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර මහතා අද 2026 ජනවාරි 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, එහි අවසානයේදී සිහිවටන හුවමාරුවක්ද සිදු කරන ලදී.
මෙම හමුවේදී දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, එහි අවසානයේදී සිහිවටන හුවමාරුවක්ද සිදු කරන ලදී.













