ඒකල ගුවන් හමුදා කඳවුරු පෙර පාසලේ ක‍්‍රීඩා උත්සවය ලෝක ළමාදිනයට සමගාමීව......
ලෝක ළමා දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ උසස් තාක්‍ෂණ පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ගුවන් හමුදා ඒකල කඳවුරේ ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂක ක‍්‍රීඩා උත්සවය පසුගිය ඔක්තෝබර් මස 12 වන දින ගුවන් හමුදා ඒකල කඳවුරේද පවත්වන ලදී.

ළමුන් 33 දෙනෙකු සහ ඔවුනගේ දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගී විය.


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ලක්සිරි ගුනවර්ධන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි