ගුවන් හමුදා වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය - 2024
2024 වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය 2024 ජූලි 27 වන දින උදෑසන ආරම්භ
කරන ලද අතර, ගුවන් හමුදා විද්‍යාපීඨය, සියලුම කඳවුරු සහ ස්ථාන නියෝජනය
කරමින් විවිධ වයස් කාණ්ඩවල නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තා සහ
සිවිල් සේවකයින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර කොළඹ
රයිෆල් ග්‍රීන් පිටියේදී මෙම උත්කර්ෂවත් ඉසව්වේ නිමාව සනිටුවන් කරන ලදී.
වැඩිදුර කියවන්න