ඔස්ට්‍රේලියානු වයස 11 පහළ ක්‍රිකට් කණ්ඩායම ලංකා සංචාරයක
ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර ප්‍රචාරක ඔස්ට්‍රේලියානු ජාතික ටෝනී ග්‍රේග් සමග වයස 11න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට පසුගියදා පැමිණෙන ලදී.

33 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'මාබල් බීච්' හී නවාතැන් ගෙන ඇත.

මොවුන් නැගෙනහිර වයස 11න් පහළ ඒකාබද්ධ පිළ සමග ඕවර 20 ක්‍රිකට් තරගයකට සහභාගී විය. වර්ෂාව තරගය අතරමගින් නැවැත්වූ අතර චීන වරාය ගුවන් හමුදා විද්‍ය පීඪයේ වැඩබලන පීඪාධිපති ගෲප් කැප්ටන් ප්‍රසන්න රණසිංහ සහ ටෝනී ග්‍රේග් විසින් දෙපිළටම ත්‍යාග සහ සහතික පත් පිරිනමන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි