
පලාලි ගුවන් හමුදා කඳවුරට නව ව්‍යායාම්ශාලාවක්
නවීන උපකරණ වලින් සමන්විත අංග සම්පූර්ණ ව්‍යායාම්ශාලාවක් පසුගිය ඔක්තෝම්බර් මස 12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අතුල කළුආරච්චි නිළධාරී තුමන් විසින් ගුවන් හමුදා පලාලි කඳවුරේදී විවෘත කරන ලදී.
පලාලි කඳවුරේ සේවයේ නියුතු 1000 අධික වූ ගුවන් හමුදා සාමාජිකයන්ගේ භාවිතය සඳහා නවීන තාක්‍ෂණයන්ගෙන් යුත් බහු කාර්ය ව්‍යායාම් උපකරණ වලින්ද මෙම ව්‍යායාම්ශාලාව සමන්විත වෙයි.







පලාලි කඳවුරේ සේවයේ නියුතු 1000 අධික වූ ගුවන් හමුදා සාමාජිකයන්ගේ භාවිතය සඳහා නවීන තාක්‍ෂණයන්ගෙන් යුත් බහු කාර්ය ව්‍යායාම් උපකරණ වලින්ද මෙම ව්‍යායාම්ශාලාව සමන්විත වෙයි.






