‘සිරස වසන්ත උදානය’ සඳහා ගුවන් හමුදාව සහයෝගය දක්වයි
‘සිරස වසන්ත උදානය’ අලුත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් 11 වීරවිල NLDB ගොවිපල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම උත්සවය වීරවිල ගුවන් හමුදා කඳවුර සමඟ සහයෝගයෙන් කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  අධ්‍යක්ෂ ජෙනරාල් සුභසාධන එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන මහතා සහභාගී විය.

උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා ගුවන් හමුදාව අත්‍යවශ්‍ය සැපයුම් සහ භූමි සහාය ලබා දෙන ලදී . උත්සවයට විවිධ සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතික ක්‍රියාකාරකම් ඇතුළත් ව තිබුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි