ඔරු පැදින්නන්ගේ 12 වන ස්ථානය ගුවන් හමුදාවට
ගුවන් හමුදා ක්‍රීඩක නායක ගුවන්භට චන්ද්‍රකුමාර 14 වන ආසියානූ ඔරු පැදීමේ ශූරථාවයේදී ආසියාවේ 12 වන ස්ථානයට පත් විය. මෙම තරගාවලිය කොරියාවේදී ආසියානු ශූරයින්ගේ සහබාගීත්වයෙන් සිදු විය.

නායක ගුවන්භට චන්ද්‍රකුමාරගේ දක්ෂතාවය සහ හැකියාව දුටු ශ්‍රී ලංකා ඔරු පදින්නගේ සංගමය ඔහුව මේ සදහා තෝරා ගන්න ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි