ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ අංශය සිය 7 වන සංවත්සරය සැමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අංක 02 තොරතුරු තාක්ෂණ අංශය 2026 මැයි 17 වන දින සිය 7 වන සංවත්සරය සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කරන ලදී. සැමරුම් උත්සවය ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාළියකිනි. එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.සී ක්‍රිෂාන්ත නිලධාරිතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. එහිදී පක්ෂාංගයේ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.
සංවත්සර සැමරුමට සමගාමීව උත්සව සහ ප්‍රජා සේවා මුලපිරීම් කිහිපයක් ද සංවිධානය කරන ලදී. ඒකල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේදී ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදි. පසුව පක්ෂාංග කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ධර්ම දේශණා වැඩසටහනක් පවත්වන ලදී.මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පක්ෂාංගයේ සාමාජිකයින් අතර මිත්‍රශීලී ක්‍රිකට් තරඟයක් සංවිධානය කරන ලදී.