අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවය - 2026
අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවය - 2026. 2026 මැයි 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විය. සම්මාන ප්‍රදානෝත්සවය ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ව්‍යායාම ශාලාවේදී පැවැත්විය.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අන්තර් ඒකක ශූරයන් ලෙස තේරී පත් විය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සමන් බණ්ඩාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ සැරයන් ධනංජලී ජී.සී පිළිවෙලින් බිලියඩ් විවෘත පිරිමි සහ බිලියඩ් විවෘත කාන්තා ඉසව්වල ශූරයන් බවට පත්විය.
මෙම උත්සවය සඳහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමයේ සභාපති සහ නිලධාරීන්, ගුවන් හමුදා බිලියඩ් සහ ස්නූකර් සභාපති, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.