නව යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතියක් කටුකුරුන්ද කදවුරෙන්
පසුගියදා (24 ඔක්තෝම්බර්) ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරු අණදේන් නිලධාරී විංග් කමාන්ම්ඩර් සුහර්ෂි ප්‍රනාන්දු අතින් යෝගට් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් කදවුරේ සේවය නිරත වන සිවිල් හා සේවා පුද්ගලයින්ගේ පරිභෝජනය සදහා ඉතා සහනදායි මිල ගනන් යටතේ අලෙවි කිරීමට බලාපොරොත්තු වන අතර, භාහිරෙන් ලබන ආදායම ගුවන් හමුදා සේවා ආයතන අරමුදලට බැරකිරීමෙන් අනතුරුව කටුකුරුන්ද සේවා පුද්ගලයින්ගේ සුභ සාදනය සදහා වැය කිරීමට නියමිතය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි