චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක අනුශාසක ගුවන්හමුදාපතිතුමන් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත් කරන ලද ආරක්ෂක අනුශාසක ජ්‍යෙෂ්ඨ කර්නල් ෆු ෂියාඕ මහතා 2026 ජුනි 17වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
සුහද සාකච්ඡාවකින් පසුව ගුවන් හමුදාධිපතිවරයා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.
සුහද සාකච්ඡාවකින් පසුව ගුවන් හමුදාධිපතිවරයා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.