![](../uploads/news/national_karate_championship_2011/9.jpg)
ජාතික කරාතේ ශූරතාවලිය 2011
1:40pm on Tuesday 8th November 2011
පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති ජාතික කරාතේ ශූරතාවලිය 2011 හිමිකර ගැනීමට ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමත් විය.
මෙය ශ්‍රී ලංකා කරාතේ "දෝ" සම්මේලනය විසින් සංවිධනය කල අතර මේ සදහා දිවයිනේ දක්ෂතම කරතේ සන්ගම් 186 සංඛ්ය්‍යාවක් සහභාගි විය.ගුවන් හමුදාව සියළුම තරග ඉසවු සදහා කලු හා දුඹුරු පටි යටතේ තරග වදින ලදී.
මෙහිදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිම දස්කම් විදහා දක්වමින් සිය අනසක පැතිර වීමට සමත් වූ අතර මෙහීදී රන් පදක්කම් 21, රිදී පදක්කම් 16 ලෝකඩ පදක්කම් 31 ලබාගනිමි කාන්තා හා පිරිමි දක්ෂතම කන්ඩායම ලෙස තේරී පත් විය.
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/3.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/4.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/5.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/6.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/7.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/8.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/9.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/10.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/11.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/12.jpg)
![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/13.jpg)

![ජාතික කරාතේ ශූරතාවලිය 2011](../uploads/news/national_karate_championship_2011/14.jpg)