ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් හොංකොං මැරතන් ධාවන තරගාවලිය - 2010
මෙම මස 28 දින හොංකොං හීදි පැවැත්විමට නියමිත ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් හොංකොං මැරතන් ධාවන තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගිවේ.

මේහි කාන්තා තරග ඉසව්ව වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩිකා ගුවන් කාන්තා  එම් ඒ ආර් දිපානි ශ්‍රි ලංකාව නියෝජනය කිරිමට වරම් ලබා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි