ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායම 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි.
දකුණු ආසියානු කරාතේ සම්මේලනය (SAKF) විසින් සංවිධානය කරන ලද 2026 ජූලි 14 සිට 21 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී ගුවන් හමුදා කරාතේ කණ්ඩායම විශිෂ්ට දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තනි කුමිතේ, කණ්ඩායම් කුමිතේ, තනි කටා සහ කණ්ඩායම් කටා ඉසව්වලින් රන් පදක්කමක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් පහක් ලබා ගනිමින් ජාතික කණ්ඩායමේ සාර්ථකත්වයට සැලකිය යුතු දායකත්වයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලබාදෙන ලදී.
ශ්‍රී ලංකාවට පැමිණි පසු ගුවන් හමුදා කරාතේ සභාපති සහ ක්‍රීඩා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ප්‍රභාත් දිසානායක සහ ගුවන් හමුදා නිලධාරීන් විසින් කණ්ඩායම උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ශූරතාවලියේදී ජාතියේ සාර්ථකත්වයට ලබා දුන් විශිෂ්ට ජයග්‍රහණය සහ වටිනා දායකත්වය අගයමිනි.
ප්‍රතිඵල සාරාංශය
රන් පදක්කම්ලාභී
ගුවන් භට රාජපක්ෂ ඩබ්ලිව්.එස්.කේ.වී (කිලෝග්‍රෑම් 60 ට අඩු තනි කුමයිට්)
රිදී පදක්කම්ලාභී
ගුවන් භට බ්‍රයන් ඊ (තනි කටා)
නායක ගුවන් කාන්තා පීරිස් ටී.එච්.ඩී (කිලෝග්‍රෑම් 55 ට අඩු තනි කුමයිට්)
ගුවන් භට කුලතිලක කේ.එන්.එච් (කිලෝග්‍රෑම් 50 ට අඩු තනි කුමයිට්)
ගුවන් භට රාජපක්ෂ ඩබ්ලිව්.එස්.කේ.වී (කිලෝග්‍රෑම් 45 ට අඩු තනි කුමයිට්)
ලෝකඩ පදක්කම්ලාභී
සාජන් ප්‍රසන්න කේ.එස් (කිලෝග්‍රෑම් 84 ට අඩු තනි කුමයිට්)
කෝප්‍රල් අජිත් කුමාර එච්.ඩබ්ලිව් (කිලෝග්‍රෑම් 55 ට අඩු තනි කුමයිට්)
කෝප්‍රල් ද සිල්වා කේ.එන්, නායක ගුවන් භට ෆයිස් එම්.එස්, නායක ගුවන් භට සන්දීප ඩබ්ලිව්.එස්.අයි, ගුවන් භට බ්‍රයන් ඊ, නායක ගුවන් භට කුලතුංග පී.ආර්.එස්, නායක ගුවන් භට කුලතුංග පී.එස්.කේ, නායක ගුවන් භට ශෂිකලා යූ.වී.එච්.ඩී සහ ගුවන් භට සල්මා ජේ.ඒ.ඩී.සී.අයි (කණ්ඩායම කටා)
නායක ගුවන් භට පීරිස් ටී.එච්.ඩී (කණ්ඩායම කුමිතේ)