![](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/3.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරේ සිය 27 වන සැමරුම
8:53am on Sunday 27th November 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර, 2011 නොවැම්බර් මස 16 වන දින තම 27 වන සංවත්සරය සමරන ලදී.
රාජකීය නාවික ගුවන් කදවුරක් ලෙස කපිතාන් ජී.ඒ රොදර්හැම් යටතේ 1943 දී ඇරඹි මෙම කදවුර 2වන ලෝක යුධ සමයේදී ඉමහත් කාර්‍යභාරයක් සිදුකොට ඇත.
පසුව මෙය නිළධාරීන් 300 ක් හා සෙසු නිලයන් 3000 කින් සමන්විත විශාල කදවුරක් බවට පත් වූ අතර අතිරේක ගුවන් යානා සහ ගුවන් භටයින් ස්ථානගත කල කදවුරක් බවටද පත් විය.
පසුව 1984 නොවැම්බර් මස 16 වන දින මුදල් හා ක්‍රම සම්පාදන ඇමති ගරු රොනීද මෙල් මහතා අතින් විවෘත ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරක් බවට පරිවර්තනය කරන ලදී.
වර්ථමානයේ සියලු පහසුකම් වලින් සපිරි කදවුරක් බවට පත්ව ඇති අතර ගුවන් පුහුණු පාසැල් 3ක් පවත්වාගෙන යාමට කටයුතු සලසා ඇත.
27 වන සංවත්සරය සනිටුහන් කරමින් කදවුරු අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් සුහර්ශි ප්‍රනන්දු, අනුදැනුම මත රුක් රෝපණ වැඩසටහන්ක් ක්‍රියත්මක වූ අතර සහ ක්‍රීඩා අංගයන්ගෙන් සමන්විත වූ දිනයක් විය.
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/2.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/3.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/4.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/5.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/6.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/7.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/8.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/9.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/10.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/11.jpg)
![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/12.jpg)

![SLAF Katukurunda Celebrates 27th Anniversary](../uploads/news/slaf_katukurunda_celebrates_27th_anniversary/1.jpg)