ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපිරි හය වටයේ පළමු ජය ගුවන් හමුදාවට...
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (25) පැවති සුපිරි හය
වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් දුම්රිය
දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම තරගයේ පළමු වට දෙකම (25-27),(23-25) ලෙස ජය ගනිමින් ජයග්‍රහනයේ සීමවට ලගා වූ නමුත් ගුවන් හමුදා කණ්ඩායම විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වෙමින් තම අත්දැකීම් ඔස්සේ යමින් දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම ඉතිරි තරග වට තුනෙහිදී (25-21),(25-19),(15-09) වශයෙන් දරුණු පරාජයකට ලක් කර ජයග්‍රහනය කරන ලදී.