'හී මැන් 2011' ශූරතාවලිය ගුවන් හමුදාවට
'හී මැන්' 2011 කාය වර්ධන ශුරතාවලිය පසුගියදා (25 නොවැ.) ගාල්ල ගෝල් ඩී හෝල් හිදී සාර්තකව නිමාවට පත් විය.

ගුවන් භට කුමුදු කුමාර මෙවරද "හී මැන්" කිරුලදිනා ගත් අතර ගිය වසරේ මෙම කිරුලට හිමිකම් කිමටද සමත් වුයේ ගුවන් භට කුමුදු කුමාර වීම සුවිශේෂියත්වයකි.

තරගාවලිය පුරාවටම ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එලිදක්වමින් රන් පදක්කම් 05 බර පන්ති 08 යටතේ දිනා ගනිමින් සමස්ත තරගාවලියේම ජයග්‍රහනය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි