2026 අන්තර් ඒකක බැඩ්මින්ටන් ශූරතාවලිය සාර්ථකව අවසන්
2026 අන්තර් ඒකක බැඩ්මින්ටන් ශූරතාවලිය 2026 සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී (HMC) පැවැත්විය. අවසන් තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 23 වන දින එම ස්ථානයේදීම පැවැත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර ශූරතාව හිමිකරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක තාක්ෂණික ඒකකය අනුශූරතාව හිමිකර ගන්නා ලදී. ශූරතාවලිය පුරා දැක්වූ විශිෂ්ට දක්ෂතා අගයමින් පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ෆ්ලයින් ඔෆිසර් ආර්.ඒම්.ඒල්.ආර් බණ්ඩාර මහතාද, කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ස්කොඩ්‍රන් ලීඩර් ජී.ඒච් චිරංග මහත්මියද සම්මාන ලබා ගන්නා ලදී.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා, ශ්‍රී ලංකා ගුවන් හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් දම්මික ඩයස්, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ප්‍රභාත් දිසානායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සහකාර ලේකම් වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.ඩබ්ලිව්.බී හර්ෂණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී විය.
තරග ප්‍රතිඵල සාරාංශය
විවෘත පිරිමි ඒකල
ශූරතාව
ෆ්ලයින් ඔෆිසර් ආර්.ඒම්.ඒල්.ආර් බණ්ඩාර
අනුශූරතාව
බලපංති සැරයන් ආර්.ඒම්.ඒම්.ආර් රත්නායක
විවෘත පිරිමි යුගල
ශූරතාව
වින්ග් කමාන්ඩර් ඒච්.ඒම්.ඒච්.ජී හේරත්
ස්කොඩ්‍රන් ලීඩර් ජී.ඩී.ඒල්.ඒම් අබේසේකර
අනුශූරතාව
ෆ්ලයිට් ලෙෆ්ටිනන් යු.වී.ඒස් උඩුරාවණ
ෆ්ලයින් ඔෆිසර් ඒ.ඒස්.ඩී ජයතිලක
විවෘත කාන්තා ඒකල
ශූරතාව
ස්කොඩ්‍රන් ලීඩර් ජී.ඒච් චිරංග
අනුශූරතාව
සැරයන් ඒ.ඒස්.ඒම් සිල්වා
විවෘත කාන්තා යුගල
ශූරතාව
ස්කොඩ්‍රන් ලීඩර් ජී.ඒච් චිරංග
කෝප්‍රල් ජේ.ජානනී
අනුශූරතාව
සැරයන් ඒ.ඒස්.ඒම් සිල්වා
නායක ගුවන් කාන්තා ඒස්.අයි.ඒම්.පී.ඒම් සෙනෙවිරත්න
වයස අවුරුදු 35ට වැඩි පිරිමි ඒකල
ශූරතාව
නායක ගුවන් භට ඒ.පී.බී.ඒස.ඒස් ගුණරත්න
අනුශූරතාව
බලපංති සැරයන් ආර්.ඒම්.ඒම්.ආර් රත්නායක
වයස අවුරුදු 35ට වැඩි පිරිමි යුගල
ශූරතාව
ස්කොඩ්‍රන් ලීඩර් ඒස්.ඩබ්ලිව්.ඩී.අයි.ඒන් සමරසිංහ
ස්කොඩ්‍රන් ලීඩර් කේ.ඒම්.බී.ආර් කොනාර
අනුශූරතාව
බලපංති සැරයන් ආර්.ඒම්.ඒම්.ආර් රත්නායක
නායක ගුවන් භට ඒ.පී.බී.ඒස්.ඒස් ගුණරත්න
වයස අවුරුදු 40ට වැඩි පිරිමි ඒකල
ශූරතාව
වින්ග් කමාන්ඩර් ඒච්.ඒම්.ඒච්.ජී හේරත්
අනුශූරතාව
වින්ග් කමාන්ඩර් ආර්.ඒම්.ඒස්.ඒන් රණසිංහ
වයස අවුරුදු 40ට වැඩි පිරිමි යුගල
ශූරතාව
එයාර් කොමඩෝර් පී.ඒන් ගුණතිලක
වින්ග් කමාන්ඩර් ආර්.ඒම්.ඒස්.ඒන් රණසිංහ
අනුශූරතාව
ගෲප් කැප්ටන් ඒම්.වී.ඒස්.සී සිල්වා
වින්ග් කමාන්ඩර් ඒච්.ඒම්.ඒච්.ජී හේරත්
වයස අවුරුදු 50ට වැඩි පිරිමි යුගල
ශූරතාව
එයාර් වයිස් මාර්ෂල් ඒල්.ඒච් සුමනවීර
එයාර් වයිස් මාර්ෂල් ඒන්.ඒච්.ඩී.ඒන් ඩයස්
අනුශූරතාව
එයාර් කොමඩෝර් සී.ජේ ගොඩකන්ද
ගෲප් කැප්ටන් ඒ.ආර්.ජී රොඩ්ද්‍රිගෝ