අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය 2026
2026 අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය 2026 සැප්තැම්බර් මස 28 සිට 30 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විය. තරගාවලියේ ලීග් වටයේ තරග කටුනායක ගුවන් හමුදා කඳවුරේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර අවසන් වටයේ තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ජිම්නේසියම් ශාලාවේදී පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සාමාන්‍ය ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් චන්දීමල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.
කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය විසින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල ඒකල කණ්ඩායම අනුශූරතාව හිමිකර ගන්නා ලදී.
විශිෂ්ට තාක්ෂණික දක්ෂතා දැක්වීම වෙනුවෙන් පිරිමි අංශයේ හොඳම තාක්ෂණික මල්ලවපොර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර නියෝජනය කළ කෝප්‍රල් එච්.එම්. සඳකැලුම් මහතා සම්මාන ලබා ගන්නා ලදී. කාන්තා අංශයේ හොඳම තාක්ෂණික මල්ලවපොර ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල ඒකල නියෝජනය කළ ගුවන් කාන්තා කේ.යූ.ඩී. වීරසිංහ මහත්මිය සම්මාන ලබා ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංගමයේ සභාපති ගෲප් කැප්ටන් නලින් වැව කුඹුර මහතා, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සාමාජිකයින් මෙන්ම නිලධාරීන් සහ සෙසු නිලයන් නියෝජනය කරමින් පිරිසක්ද සහභාගී විය.

Men's Champion Teams
Champion - SLAF Stn SJP
1st Runner' Up - SLAF Base Vna
Women's Champion Teams