විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය දෙවන සංවත්සරය සමරයි
විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය දෙවන සංවත්සරය පසුගියදා (19 නොවැ.)   රත්මලාන කදවුරු පරිශ්‍රයේදී සමරන ලදී.

මෙම අවස්තාව සිහිපත් කිරීම සදහා සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 22 වන දින ත්‍රිවිද රත්නයේ ද ආශිර්වාදයෙන් පරිත්‍රාන දේශනයක් ද පවත්වන ලදි.

මෙම අවස්ථාවට ගුවන් කොමදෝරු විජේමාන්න , ගුවන් කොමදෝරු ඩී එල් ඩයස්, විංග් කමාන්ඩර් වරකාංග එක්විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි