ඕස්ටේශියා ගෘහස්ථ දැල්පංදු ශුරතාවලිය
ඕස්ටේශියා ක්‍රිඩා සමාජය හා ඇක්ෂන් ස්පෝර්ට් පුද්ගලික සමාගම එකට එක්ව ප්‍රථම වරට සංවිධානය කල "ඕස්ටේෂියා ගෘහස්ථ දැල්පංදු ශුරතාවලිය" පසුගියදා (26-27 නොවැ.) තලවතුගොඩ ඕස්ටේෂියා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.
පළමු පෙල නියෝජනය කරමින් කණ්ඩායම් 05 හා දෙවන පෙල නියෝජනය කරමින් කණ්ඩායම් 07 තරග වැදුනු අතර කලාප දෙකෙහිම අනු ශුරතාවය දිනා ගැනීමට ගුවන්න් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.
නායක් ගුවන් කාතා 01301 නිලුශිකා දක්ෂතම cඑන්ටර් කෝට් ප්ලයර් ලෙස නම් කෙරින.
මේ අවස්තාව සදහා දැල් පංදු සංචිතයේ අතුරු කමිටු සභාපතිනි තමරා ධර්මකීර්ති මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.