ගුවන් හමුදා කදවුර අම්පාර සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා කදවුර අම්පාර සිය අභිමානවත් 22 වන සංවත්සරය පසුගියදා (25 නොවැම්බර් )සමරන ලදී.
සංවත්සරය සැමරීම සදහා නොවැම්බර් මස 23 වන දින උහන "සරන" ලමා නිවාසය අවට සුද්ද පවිත්‍ර කටයුතු කර දහවල් භෝජන සංග්‍රහයක්ද සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන්
සිදුකරන ලදී.
තවද, අම්පාර රෝහල හා කදවුරු වෛද්‍ය ඒකකය එක්ව ලේ දන් දිමේ ව්‍යපෘතියක් නොවැම්බර් මස 24 දින සිදුකරනු ලැබේ.
සංවත්සර දින කදවුරු අණදෙන නිලධාරි තුමන් සියළුම නිලයන් ඇමතු අතර, සුහදත්වය වර්දනය කිරීමසදහා ක්‍රීඩා තරග සංවිදානය කර තිබුනි.
සියළුම නිලයන් සදහා දිවා අහාරය ගුවන් භට භෝඅජනාගාරයේදී සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වින.