ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ පක්ෂාංගයේ  නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීමේ පෙළපාළිය 2026 නොවැම්බර් මස 03 වන දින එම පක්ෂාංග පරිශ්‍රයේදී පැවැත්විය.

මෙහිදී වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් පී.ජී.එච්.එච්.එස්. ධර්මකීර්ති නිලධාරිතුමන්  විසින් සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදීමේ සහ වගකීම් නිල වශයෙන් ගෲප් කැප්ටන් ආර්.එම්.එල්.ජී.එන්.එල්. රාජසිංහ නිලධාරිතුමන් වෙත භාරදීම සිදු කරන ලදී.

නව අණදෙන නිලධාරී ලෙස පත්වූ ගෲප් කැප්ටන් නිරෝෂ් රාජසිංහ මහතා මෙම නව පත්වීම භාරගැනීමට පෙර ගුවන් යානා ඉංජිනේරු සහාය පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි