ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානියා පත් කරන ලදී
එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් නොයෙල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2024 ඔක්තෝබර් 07 දින සිට ක්‍රියාත්මක වන
පරිදි පත් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා
විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු
මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්රදානය කරමින් අභිනවයෙන් පත් වූ
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වෙත සිය සුභාශිංසන පළ කරන ලදී.
වැඩිදුර කියවන්න