ළමා කුසලතා දැක්ම 2011 - ගුවන් හමුදා කදවුර හිගුරක්ගොඩ
ළමා කුසලතා
දැක්ම 2011 නම්වූ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා (11) සාර්ථකව
ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරු "මෙත්සිරිපාය" ශ්‍රවනා ගාරයේදී සාර්තකව
නිමාවට පත් විය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිනිය සහභාගී වූ අතටර හිගුරක්ගොඩ කදවුරු අණදෙන නිලධාරී ආර් ඒ යූ පී රජපක්ෂ, හිගුරක්ගොඩ කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඉනෝකා ජපක්ෂ මැතිනිය මෙම අවස්ථාවට සහභාගි විය.
නැටුම් ගැයුම් වලින් වර්නවත් වූ මෙම විවිධ ප්‍රසංගය සදහා විලාසිතා දැක්මකින්ද සමන් විත වීම විශේෂත්වයකි. 173 ආසන්න පිරිසකගෙන් සම්න්විත මෙම විවිධ ප්‍රසංගයේ කුඩා දරුවන්ගේ දස්කම් කාගෙත් කතා බහට ලක් වූ අතර අවසානයේ සියළුම දරුවන්
වෙනුවෙන් නත්තල් සීයා විසින් තැගී බෙදාදීමක්ද සිදු විය.