කැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකී
කැනේඩියානු ආරක්ෂක උපදේෂක කර්නල් රිච්ඩ් රයිඩර් බර්බිඩිගේ මහතා 2009 දෙසැම්බර් මස 07 දින පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි,ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමාව උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් රටේ ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්චා කරන ලදි.

මෙම හමුව සිහිපත් වීම පිණිස දෙදෙනා අතර සමරු ඵලකද හුවමාරු කරගන්නා ලදි.


කැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකීකැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකීකැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකී
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි