ශ්‍රි ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011
වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011 වසර සදහ ශ්‍රි ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර මගින් 2011 දෙසම්බර් මස 12 දින පැවැත්විය. මේ සදහා කදවුරු අණදෙන නිළධාරි තුමන් අතුලු නිළධාරීන් සහ දරුවන්ගෙ දෙමාපිය හිතවතුන් රැසක් ද සහභාගි වූහ.
මෙහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය කණ්ඩායම විසින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර ගුවන් හමුදා සුනඛ අංශය මගීන් සුනඛ සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරින.
තවද ලංකාවෙ ප‍්‍රසිද්ධ මැජික් ශිල්පියෙකු විසින් රසවින්දනාත්මක මැජික් විශෙෂාංගයක් ද ඉදිරිපත් කරන ලදී.
මෙහිදී කුඩා දරු දැරියන් සදහා වූ තරග රැසක් සංවිදානය කර තිබු අතර ඒ සදහා වටිනා ත්‍යාග ප‍්‍රධානයක්ද සිදුකෙරින.පැමිණ සිටි ලොකු පොඩි කවුරුත් මෙහිදි විශාල විනොදයක් ලැබු බවනම් සදහන් කලයුතුමය.