වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011 මඩකලපුව
වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011 වසර සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර මගින් 2011 දෙසම්බර් මස 11 දින පැවැත්විය. මේ සදහා කදවුරු අණදෙන නිළධාරි විංක්මාන්ඩර් වැවෙගම නිලධාරි තුමන් අතුලු නිළධාරීන් සහ දරුවන්ගෙ දෙමාපිය හිතවතුන්,සිවිල් සේවක මහතුන් රැසක් ද සහභාගි වූහ.

මෙහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය කණ්ඩායම විසින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර ගුවන් හමුදා නර්ථන කණ්ඩායම  මගීන් නර්ථන සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරින.

මෙහිදී කුඩා දරු දැරියන්  සදහා වූ විවිධ ඇදුමි තරග නැටුමි තරග ඇතුඵ තරගරැසක් සංවිදානය කර තිබු අතර ඒ සදහා වටිනා ත්‍යාග ප‍්‍රධානයක්ද සිදුකෙරින.පැමිණ සිටි ලොකු පොඩි කාටත් මෙය සතුට දනවන කරුනක් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි