ගුවන් හමුදා දියතලාව කදවුරු පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය
ගුවන් හමුදා දියතලාව කදවුරු පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා (14)කදවුරු ප්‍රධාන ශාලාවේදී සාර්තකව නිමාවට පත් විය.කදවුරු අනදෙන නිලධාරී තුමාගේ මගපෙන්වීම යටතේ මෙය සංවිධානය කල අතර ප්‍රධාන අමුත්තාගේ පැමිනීමත් සමග උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.
ගැයුම් වැයුම් රැගුම් වලින් සපිරි මෙම විවිධ ප්‍රසංගය සදහා විශාල ප්‍රේක්ශකයින් රැසක් සහභාගි වූ අතර මොවුන්ගේ දක්ශතා වෙනුවෙන් ත්‍යාග හ සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදු විය.
කුඩා දරුවන්ගේ මනරම් වු රැගුම් වැයුම් සාර්තකව ඉදිරිපත් කිරීම සදහා ඇල්ෆ්‍රඩ් මහත්මිය, සිල්වා මහත්මිය සහ ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය. පෙර පාසල් භාර නිලධාරී බලගන නායක ඩී සී පී මුණසිංහ, යන දායක විය.