
වීරවිල කදවුරේ තවත් ප්‍රජා සත්කාරයක්
මෝසම් වැසි සමයත් සමග ඩෙංගු උවදුර වර්ධනය වීමේ සීග්‍ර තාවය වලකා ගැනීම සදහා ගුවන් හමුදා වීරවිල කදවුරේ ප්‍රජාසත්කාරයක් පසුගියදා (17) පවත්වන ලදී.කදවුර අවට හා මහජනයා වෙසෙන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී.
වීරවිල නගරය පිරිසිදුව තබා ගැනීමේ වටිනාකම හා වැදගත්කම මහජනයාට මනාව පසක් කරගැනීමට මෙය අව්ස්තාවක් විය.













වීරවිල නගරය පිරිසිදුව තබා ගැනීමේ වටිනාකම හා වැදගත්කම මහජනයාට මනාව පසක් කරගැනීමට මෙය අව්ස්තාවක් විය.













