ගුවන් හමුදා සේවා වියුක්තිකයින්ගේ වාර්ෂික සුහද හමුව
../uploads/news/annual_get_together_ex_air_force_2011/57.jpgගුවන් හමුද සේවා වියුක්තිකයන්ගේ වාර්ෂික සුහද හමුව පසුගියදා (18) ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රිඩාංගනයේදී පැවැත් වින.
උත්සවයේ වැඩකටයුතු රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා විනාඩි දෙකක නිහඩතාවයකින් අනතුරුව ආරම්භ කරන ලදී.සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විනෝද ක්‍රීඩවන්හි යෙදුනහ.
ගතින් වයසට ගියා වුවද හදවතින් තරුනයින් මෙන් ක්‍රීඩාවන්හි යෙදීම සුවිශේෂියත්වකි.උත්සවයේ වැඩකටයුතු ස්වස 03 වන විට නිමාවට පත් විය.