ඒකල වෘත්තීය පුහුණු පාසල වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරයි.
ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එල්.ඩී ගුණවර්ධන ගේ මග පෙන්වීම යටතේ පසුගිය දෙසැම්බර් මස 23 වන දින වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරනු ලැබීය.

ළමා සාදය සහ සුහද හමුව නොයෙකුත් උත්සව අංගයන්ගෙන් පරිපුර්ණ වු අතර විනෝදාත්මක අංගයන් කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබිනි.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි