අඩි 8282 සමන්විත ලංකාවේ උසම ස්ථානයේ පිහිටි අංක 07 රේඩාර් බළගනයේ ප්‍රථම වැඩ පෙලපාලිය පසුගියදා (02 ජනවාරි 2012) පිදුරුතලාගල දී කදවුරු අණදෙන නිලධාරී බලගන නායක ඩී එස් වික්‍රම ආරච්චි ප්‍රධානත්වයෙන් පැවැත් වින.
වැඩ පෙලපාලියේ අනදෙන්නා ලෙස ලෙස බලගන නායක එස් කේ එච් සී සූරිය ආරච්චි කටයුතු කරන ලදී.












