අන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹට
ගුවන් හමුදා අන්තර් ඒකක පා පන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ(26)දින ගුවන් හමුදා කටුනායක කදවුරේ පැවැත්විනි.

අවසන් මහා තරගය සදහා තේරී පත් වුයේ ගුවන් හමුදා කොළඹ කණ්ඩායම සහ කටුනායක රෙජිමේන්තු කණ්ඩායමයි. දඩුවම් පහර  3-1 ක් ලෙස කටුනායක රෙජිමේන්තු කණ්ඩායම පරදවා විශිෂ්ඨ ජයක් හිමි කරගැනීමට ගුවන් හමුදා කොළඹ කදවුර සමත් විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිට්යේ වැඩ බලන  අධ්‍යක්ෂ පරිපාලන හා අධ්‍යක්ෂ සුභසාදක එයාර් වයිස් මාර්ෂල් රෝහිත රණසිංහ මහතාය.


අන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරටඅන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කදවුරට

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි